රාජ්‍ය ගිණුම් කාරක සභාව අද රැස්වෙයි September 23, 2020 Facebook Twitter Pinterest WhatsApp අද(23) දිනයේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීම පැවැත්විමට නියම්තව තිබේ. රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහා නව සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට නියම්ත බව වාර්තා වෙයි.