රත්මලානේ රොහා ට සිදු වූ දේ

Share

“රත්මලානේ රොහා” නැමැති පාතාල අපරාධ හා හෙරොයින් ජාවාරමට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවකු අද අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

 

මෙම සැකකරු ඉන්දියාවට පලායාමට සූදානමින් කොච්චිකඩේ කම්මල්තොට ප්‍රදේශයේ සැඟව සිටිය දී බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සමග අද අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකින් මෙලෙස මියගොස් ඇති අතර ඔහු සන්තකයේ තිබී T56 ගිනි අවියක් හා රිවොල්වරයක් පොලිස් භාරයට ගෙන තිබේ.

Read more

Local News