දෙවන පාසල් වාරයේ නිවාඩුව හෙට සිට ආරම්භ වෙයි

Share

හෙට(05) සිට දිවයින පුරා පාසැල්වල දෙවන වාරයේ නිවාඩුව ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

 

මීට පෙර දෙවන වාරයේ පාසැල් නිවාඩුව ලබා දීමට තීරණය කර තිබුණේ ඔක්තෝබර් 09 වැනි දා සිටය.

රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read more

Local News