ඇඳිරි නීතිය කඩ කළ 10ක් අල්ලයි

Share

මේ වන විට ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 10දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒමෙන්ම වෙනත් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Read more

Local News