ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ධවල මන්දිරය කියන දේ

Share

ඉදිරි පැය 24 ඉතා තීරණාත්මක යැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වම්න් ධවල මන්දිර ප්‍රධානී මාර්ක් මෙඩොවිස් පැවසීය.

 

“ඉදිරි පැය 24 තීරණාත්මකයි. ඔහුට ප්‍රතිකාර කිරිම සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඊටත් වඩා තීරණාත්මකයි. අපි දැඩ් විමසිල්ලෙන් පසුවෙනවා. ජනාධිපතිවරයා තවමත් පූර්ණ සුවය ලබන තත්ත්වයට හැරිලා නැහැ” මාර්ක් මෙඩොවිස් සදහන් කර තිබේ.

Read more

Local News