මෙරට කොරෝනා රෝගීන් ගණන 3471ක් දක්වා ඉහලට

Share

ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 3471ක් දක්වා ඉහල ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

 

ඒ අද දිනයේ නව කොරෝනා රෝගීන් 69ක් වාර්තා වීමත් සමගයි.

Read more

Local News