ජනපති ට්‍රම්ප් රෝහලෙන් පිටව යයි

Share

කොරෝනා වෙෙරසය ආසාදනය වු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලෙන් පිටව ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

පසුගිය(02)වැනිදා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු විය.

ඒ, ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන හෝප් හික්ස් කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයෙන් අනතුරවයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ තමා සහ බිරිඳ අවශ්‍ය ප්‍රතිකාර සඳහා මේ වන විට යොමු වී ඇති බවයි.

Read more

Local News