මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ කර්මාන්තශාලා හිමියන්ට පොලීසියෙන් නිවේදනයක්

Share

දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවල පිහිටා තිබෙන කර්මාන්තශාලාවල සේවය කරන සේවක/සේවිකාවන් දැනටමත් නවාතැන්ගෙන සිටින ස්ථානයන්හිම රැඳිසිටින ලෙස පොලීසිය ඉල්ලා සිටී.

 

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, එම කර්මාන්ත ශාලාවන්හී කළමණාකාරීත්වය එම සේවක/සේවිකාවන් ඔවුන්ගේ ගම් ප්‍රදේශ වෙත පිටත් කර හැරීමෙන් වැළකිය යුතු බවය.

Read more

Local News