යුධ හමුදා සංවත්සරයත් අත්හිටුවයි

Share

මිනුවන්ගොඩ ආශ්‍රිත කොරෝනා පොකුර වර්ධනය වීම හේතුවෙන් 71වන යුධ හමුදා සංවත්සර උත්සවය අත්හිටුවීමට යුධ හමුදාපතිවරයා තීරණය කර තිබේ.

 

71 වන යුධ හමුදා සංවත්සරය එළඹෙන 10 වනදා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

 

Read more

Local News