ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි

Share

මේ වන විට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

 

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, යළි දැනුම් දෙන තුරු එම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට ද මේ වන විට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

Read more

Local News