A/L සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම ගැන අවසන් තීරණය අද පස්වරු 2ට

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පිළිබඳ අවසන් තීරණය අද පස්වරු 2.00 ට ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

Read more

Local News