හරීන් ප්‍රනාන්දු කොරෝනා පරීක්ෂාවක් සිදුකරගෙන

Share

කොළඹ පෞද්ගලික රෝහලකදී සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොරෝනා පරීක්ෂාවක් සිදුකරගෙන තිබෙන බව වාර්තා වෙයි.
ඒ මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි පැවසුවේ අනෙකුත් පුරවැසියන්ට පුර්වාදර්ශයක් දීම සඳහා මෙම පරීක්ෂණය ස්වේච්ඡාවෙන්ම සිදු කරගත් බවයි.

Read more

Local News