වැලිසර බ්‍රැන්ඩික්ස් සේවකයෙකුටත් කොරෝනා වැළදෙයි

Share

වැලිසර බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ එක් සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරුවී තිබේ.

 

මෙම කර්මාන්ත ශාලාවේ සිදුකළ PCR පරීක්ෂණ 93කින් එක් අයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

Read more

Local News