කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න තවත් රෝහලක්

Share

කොරෝනා අසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල  යොදාගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

Read more

Local News