මිනුවන්ගොඩ කොවිඩි පොකුර 1069ක් දක්වා ඉහළට

Share

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1069 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ, අද දිනයේදී ඒ ආශ්‍රිතව ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

බ්‍රැන්ඩික්ස් සේවකයින් දෙදෙනෙක්, ආශ්‍රිතයින් 11 දෙනෙකු සහ අශ්‍රිතයින් විය හැකි බවට සැකකෙරන තිදෙනෙක් එම 16 දෙනාට අයත්ය.

Read more

Local News