මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් රෝගීන් 60ක් වාර්තා වෙයි October 11, 2020 Facebook Twitter Pinterest WhatsApp මිනුවන්ගොඩ හා ඒ ආශ්‍රිත පොකුරේ තවත් කොරෝනා ආසාදිතයින් 60ක් වාර්තා වෙයි. කොරෝ මර්ධනය පිළිබඳ ජනාධිපති කාර්‍යසාධක බලකාය සදහන් කළේ මොවුන් අතරින් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවී ඇති අතර අනෙක් 12 දෙදෙනා ඇඟලුම්හලේ සේවකයින් ගේ ආශ්‍රිතයින් බවයි.