මන්නාරමේ හුදකලා කළ ප්‍රදේශ යළි යථා තත්ත්වයට

Share

ඊයේ(11) දිනයේ හුදකලා කිරීමට පියවර ගත් මන්නාරම දිස්ත්‍රික්කයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි ගම්මාන දෙක යළිත් අද(12) දින සවස 6 සිට යථා තත්ත්වයට පත් කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 

මන්නාරම, ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ ඉදිකිරීම් ස්ථානයක සිටි පුද්ගලයින් 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඊයේ එම ගම්මාන 2ක හුදකලා කරනු ලැබිය.

Read more

Local News