ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ඖෂධසැල්, වෙළෙඳසැල් අද සිට දින තුනකට වසා දැමේ

Share

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අද(13) සිට දින තුනක කාලයක් සියලු වෙළෙඳසැල් හා ‍ඖෂධ සැල් වසා දැමීමට තීරණය කර ඇති බව පොලීසිය පවසයි.

 

ඒ අනුව කිසියම් පුද්ගලයෙකු වෙළෙඳසැලක් විවෘත කර ව්‍යාපාරික කටයුතු සිදුකරන්නේ නම් ඊට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News