කොළඹ ජාතික රෝහලෙන් ඉල්ලීමක්

Share

කොළඹ ජාතික රෝහලට පැමිණෙන ජනතාව සීමා කිරීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ සායනවලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සඳහන් දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂ ඉල්ලීමක් කරයි.

මෙම තීරණය ගෙන ඇත්තේ රටපුරා ව්‍යාප්ත වි තිබෙන කොරෝනා වෙෙරසයෙන් නිසා බව අදාල නිවේදනයේ වැඩ්දුරටත් සදහන් කර තිබේ.

Read more

Local News