කොරෝනා ආසාදිත මාධ්‍යවේදියෙකු කැබිනට් මාධ්‍ය හමුවටත් ගිය බවට නිවේදනයක්

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන මාධ්‍යවේදියෙකු පසුගිය ඔක්තෝම්බර් 13 වැනි දින පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඇති බවත් ඒ හා සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරන බව සෞඛ්‍ය අංශ විසින් සදහන් කර තිබේ.

 

නිකුත් කළ නිවේදනය පහතින්

නිකුත් කළ නිවේදනයයි.