මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට ජල කප්පාදුවක්

Share

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට අද(17) දිනයේ රාත්‍රී 8.00 සිට ඉරිදා උදෑසන 8 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේය.

 

මෝදර සහ එගොඩඋයන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ, එම කාල සීමාවේ ජලය සැපයෙන බව ජල සම්පාදන මණ්ඩලය පැවසීය.

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට ජල සැපයුම අඛණ්ඩව සැපයෙන බව එම මණ්ඩලය දැනුම් දි තිබේ.

Read more

Local News