බම්බලපිටිය හා වැල්ලවත්ත ප්‍රදේශ වල ඇඳිරිනීතිය නෑ

Share

බම්බලපිටිය හා වැල්ලවත්ත ප්‍රදේශ වලට නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය පනවා ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව පාෙලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Read more

Local News