අමෙරිකානු රාජ්‍ය ලේකම් අද දිවයිනට

Share

අමෙරිකානු රාජ්‍ය ලේකම් අද(27) දිනයේ දිවයිනට පැම්ණිමට නියම්තව තිබේ.

 

ඒ දෙදින නිල සංචාරයක් සඳහා යි.

ඔහු ලබන 28 වනදා දක්වා මෙරට රැඳී සිටින අතර සිය සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

දෙරට අතර පවතින බහුආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් අදාළව එහිදී අවධානය යොමු කිරීමට නියමිතව ඇත.

Read more

Local News