හමුදාපතිගේ විශේෂ ප්‍රකාශය : බස්නාහිර පළාතට පැනවූ ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

Share

බස්නාහිර පළාතට පැනවූ ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

 

පසුගිය 29 සිට හෙට උදේ 5 දක්වා බස්නාහිර පළාතට පැනවු ඇඳිරි නීතිය හෙට උදෑසන 5.00 සිට බස්නාහිර පලාතටම ක්‍රියාත්මක වන පරිදි ලබන නොවැම්බර් 9 වන දින උදෑසන 5.00 දක්වා යළි ඇඳිරි නීතිය දීර්ඝ කරනු ලබන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ම්ට අමතරව ඇඳිරිනීතිය පැනවෙන තවත් ප්‍රදේශ

බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය නොවැ.09 උදෑසන 5 දක්වා

ඇහැලියගොඩ පොලිස් වසමට හෙට (02) උදෑසන 5 සිට නොවැ.09 උදෑසන 5 දක්වා

කුරුණෑගල නගර සභා සීමාවටත් හෙට උදෑසන 5 සිට නොවැ.09 උදෑසන 5 දක්වා‍

කුලියාපිටිය පොලිස් වසමටත් හෙට උදෑසන 5 සිට නොවැ.09 උදෑසන 5 දක්වා

Read more

Local News