මෙරට කොරෝනා 22 වන මරණය වාර්තා වෙයි

Share

මෙරට කොරෝනා 22 වන මරණය වාර්තා වි වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා තහවුරු කර තිබේ.

 

කොළඹ ජම්පටා විදියේ පදිංච්කාරිණියක් වන ඇය ම්ය යන විට වයස 68කි.

Read more

Local News