මෙරට කොවිඩ් පැතිරිම වැළැක්වීමේ මධ්‍යස්ථානය ඇමතීමට ක්ෂණික දුරකථන අංක

Share

කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඇමතීම සඳහා ක්ෂණික දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙන බව ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව නිවේදනය කරයි.

 

කාර්යය භාර නිලධාරි – 0112860002/0112860004
විද්‍යුත් තැපැල් ලිපිනය  – covid195120@gmail.com

නාවික හා ගුවන් හමුදා කාර්යය භාර නිලධාරි – 011 4055932

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය – 0113688664/0113030864

එම නිවේදනය පහතින්

 

Read more

Local News