අද(04) දිනයේ මෙරට 24 වැනි කොරෝනා මරණය වාර්තා වූ බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.
කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.
Share

Read more