මෙරට 24 වන කොරෝනා මරණය වාර්තා වෙයි

අද(04) දිනයේ මෙරට 24 වැනි කොරෝනා මරණය වාර්තා වූ බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

 

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.