මිලියන 74කට වඩා වැඩ් ඡන්දයෙන් අපි ජය ගන්නවා : ජෝ බයිඩ්න්

Share

මේ වන විට අමෙරිකානු ජනපතිවරණ සටනේ ඩිමොක‍්‍රටික් පක්ෂ ජනපති අපේක්ෂක ජෝ බයිඞ්න් මහතා ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

මේ අතර බයිඞ්න් මහතා සිය පාක්ෂිකයින් අමතම්න් සදහන් කළේ ” අපි පෙන්සිල්වෙනියා හීද පිටුපසින් සිටියා. නමුත් අපි ඒ ප්‍රාන්තය ජයගන්නවා. ඒ වගේම අපි ඇරිසෝනා හෙවාඩා ජය ගනිම්න් සිටිනවා. අපි ඡන්ද විද්‍යාල 300ක් ජයගැනිමේ මාවතේ පසුවෙනවා. අපි මේ තරගය අති බහුතරයකින් ජය ගන්නවා. ඒ මිලියන 74කට වැඩ් ඡන්ද සංඛ්‍යාවකින්. මම ඒ බව නැවත ප්‍රකාශ කරන්නම් මිලියන 74කට වැඩ් ඡන්ද සංඛ්‍යාවකින් අමෙරිකානු ඉතිහාසයේ ජනපතිවරයෙකු ලැබු ඉහළම ඡන්ද සංඛ්‍යාවකින් අපේ ඡන්ද තවත් වැඩ්වෙනවා. වැඩ් ඡන්ද ප්‍රමාණයකින් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කරනු ලබනවා. ඒ පරතරය තවත් වැඩ්වෙනවා. පළමු වරට වසර 24කට පසු ඩිමොක‍්‍රටික් පක්ෂය ඇරිසෝනා ඒ වගේම වසර 28කට පසු ජෝජියාවද ජය ගන්නවා. ඒ වගේම මිට අවුරුදු 4කට පෙර රට මැදින් බිදවැටුණු ආධිපත්‍ය අපි නැවත ගොඩනගනවා.  යනුවෙන් පැවසීය.

Read more

Local News