ස්වයං නිරෝධායන ස්ථාන සෝදිසියට සිවිල් පොලිස් නිලධාරීන්

Share

සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ස්වයං නිරෝධායනය වන ස්ථාන සෝදිසි කිරීම සදහා යෙදවීමට පියවර ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පෙලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

ඒ මහතා වැඩ්දුරටත් සදහන් කළේ සියලු ජනතාව හෙට දිනයේ සිට සෞඛ්‍ය නීති රිති දැඩ්ව අනුගමනය කළ යුතු බවයි.

Read more

Local News