තවත් කොරෝනා රෝගීන් 283 ක් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.
අදාල ආසාදිතයින් සියලුදෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයින් බව හදුනා ගෙන තිබේ.

Share

Read more