ඩොනල්ඞ් ට්‍රම්ප් ගැන මෙලනියා ගත් තීරණය

Share

ඉකුත් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරය හැරගිය පසු ඔහුගේ බිරිඳ මෙලනියා ට‍්‍රම්ප් සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

මෙලනියා ට්‍රම්ප් හට මීට පෙර ට‍්‍රම්ප්ගෙන් දික්කසාද වීමට තීරණය කර තිබුණද ඉකුත් 2016 වර්ෂයේදී සැමියා ජනපති ධුරයට පත්වීම නිසා එය කල්දමා ඇති බව වාර්තා වෙයි.

මෙලනියා ට්‍රම්ප් හඬමින් සිය මිතුරියකට පවසා ඇත්තේ සිය ස්වාමිපුරුෂයා ජනාධිපතිවරණය ජයගනු ඇති බවට කිසිදුවිටක තමන් බලාපොරොත්තු නොවූ බවයි.

 

Read more

Local News