මෙරට කොරෝනා මරණ 41 ක් දක්වා ඉහළට

Share

මෙරට 41 වැනි කොරෝනා මරණය වාර්තා වු බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

 

ඒ අනුව අද දිනට මෙතෙක් කොරෝනා වැළදීමෙන් මරණ 5ක් වාර්තා විය.

41වැනි කොවිඩ් මරණය පිලිබද නිවේදනය පහතින්

Read more

Local News