බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කෙරේ

ලබන ඉරිදා (15) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.