අගමැතිගේ දීපවාලි සුබ පැතුම් පණිවිඩය

Share

දීපවාලි උත්සවයත් අපේක්ෂාවන්ගෙන් පිරි පහනෙහි අලෝකයත් ප්‍රජාවන් අතර සමගිය හා සහජීවනය ඇති කිරීමට අවස්ථාව සලසන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දීපවාලි සුභ පැතුම් පණිවුඩයේ සඳහන් ය.

 

අඳුරු මාර්ගයක ඇති පහන් කණුව එම මාර්ගයට මග පෙන්වන ලෙසින් මිනිස් ජීවිතයේ මාවතට කරුණාවේ පහන සහය වේ නම් , එය මිනිස් ජීවිත සමෘද්ධිමත් කරන බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ය

.

Read more

Local News