ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනී

Share

අද(15) දින උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඓෙතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

 

පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර ජනාධිපතිතුමා විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාව සිදු කරනු ලැබිය.

Read more

Local News