කොට්ටාව සහ මහරගම ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

Share

හෙට(17) දිනයේ රාත්‍රී 9.00 සිට කොට්ටාව සහ මහරගම ආශ්‍රිත පැලැන්වත්ත, ඇරැව්වල, සිද්දමුල්ල, පිංහේන හන්දිය, ගොරකපිටිය පාර, මොරකැටිය හා නිවන්තිඩිය යන ප්‍රදේශයවලට පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය.

Read more

Local News