අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Share

2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණි.

 

ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 99 කින් සම්මත වී තිබේ.

අයවැයට පක්ෂව ඡන්ද 151 හිමි වූ අතර අයවැයට විපක්ෂව ඡන්ද 52ක් හිමිවිය.

පසුගිය 17 වනදා මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read more

Local News