Editor 1
දේශීය පුවත්
සිම්බාබ්වේ එක්දින තරඟ සංචාරය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ
සිම්බාබ්වේ සමඟ එක්දින තරගාවලිය සඳහා එක්වන චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ. පවන් රත්නායක සංචිතයට කැඳවයි. ශ්‍රි ලංකා පිළ හෙට (22)...
දේශීය පුවත්
දේශබන්දු තෙන්නකෝන් ලබන 27 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය...
දේශීය පුවත්
මුදල් අච්චු ගැහුවොත් වෙන දේ (VIDEO)
රජය දිගින් දිගටම මුදල් අච්චු ගසමින් සිටින බවට විපක්ෂය පසුගියදා චෝදනාවක් එල්ල කළා. විපක්ෂයේ මෙම චෝදනාව රජය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ අතර මහාචාර්ය වසන්ත...
දේශීය පුවත්
ලස්සන නුවර අවලස්සන කරන පාරිසරික හානිය (VIDEO)
ලස්සන නුවර අවලස්සන කරන බරපතළ පාරිසරික හානියක් පිළිබඳ තොරතුරු සියත ප්රවෘත්ති අපට වාර්තා වුණා. දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් පූජනීය හා පෞරාණික නගරයක් වන...
දේශීය පුවත්
දුම්රියේ අඩුපාඩු පාර්ලිමේන්තුවට (VIDEO)
දුම්රියේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රයේ හෙක්ටර් අප්පුහාමි අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. ඊට පිළිතුර ලබාදෙමින් විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේ නිසි සැලසුමකට...
දේශීය පුවත්
හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා
2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් වැය කිරීම...
දේශීය පුවත්
බස්නාහිර පළාතේ රෝහල් ලෙඩ (VIDEO)
බස්නාහිර පළාතේ සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමිනුයි. මේ...
දේශීය පුවත්
Iconic Awards 2025 සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන රැසක් සියතට (VIDEO)
මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන Iconic සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන රැසක් සියතට ගැනීමට සියත සමත් වුණා. මෙහිදී වසරේ හොඳම ප්රවෘත්ති විකාශයට...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.