Editor 1

හිටපු ජනපති රනිල් CID යට (VIDEO)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ පුද්ගලික විදෙස් සංචාරයක් සඳහන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...

රනිල් වික්‍රමසිංහ CID අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට පත් වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙනවා. පුද්ගලික...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර සංවිධානාත්මක අපරාධ සඳහා නව පනතක් සැප්තැම්බර් මුල සිට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සැප්තැම්බර් මුල වනවිට අහෝසි කරන අතර, සංවිධානාත්මක අපරාධ සහ කුඩු ජාවාරම් මර්දනයට නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදේශ කටයුතු...

රුමේෂ් තරංග, ආසියානු විසිකිරීමේ ශූරතාවලියේදී හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගනී

ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග රන් පදක්කමක් දිනාගැනීමට සමත් වුණා. ඔහු මීටර 82.05ක දක්ෂතාවක් දක්වමින් මෙම ජයග්‍රහණය වාර්තා කළා. ජපානයේ නාගනුමා දෙවන...

“ අද වැඩට නොඑන තැපැල් සේවකයන්ට මේ 25 පඩි නෑ..! ”රජයෙන් නිවේදනයක්

අද දිනයේ දී සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයන්ට මේ මාසයේ වැටුප් නිකුත් නොකරන බව මහා භාණ්ඩාගාරය නිවේදනය කර තිබෙනවා. එමෙන්ම වර්ජනයේ නිරතව සිටින තැපැල් සේවකයන්ගේ...

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණෙයි

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. මෙම කැඳවීම සිදු කර ඇත්තේ, වත්මන්...

ආරක්ෂක හේතුන් මත හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරයට

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ආරක්ෂක හේතූන් මත දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ජගත්...

සූරියවැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මරුට

හම්බන්තොට, සූරියවැව, වැවේගම ප්‍රදේශයේ වනයක් තුළ පිහිටි වාඩියක දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් සිදු කළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු මියගොස් තිබෙනවා. මෙම සිදුවීම අද...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.