Editor 1
දේශීය පුවත්
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම්වල විභාගය අවසන්
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම්වල විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ පිළිබඳ තම රහසිගත නිගමනය කථානායකවරයා වෙත යොමු...
දේශීය පුවත්
වතු නිවාස පෙළක ගින්නක් – නිවාස 4කට හානි
කොත්මලේ පූඩළුඔය පොලිස් වසමට අයත් ඩන්සින්න වත්තේ මැද කොටසේ වතු නිවාස පේළියක (25) දින දහවල් හටගත් ගින්නකින් වතු නිවාස 4ක් ගිණිගෙන විනාශ වි ඇති...
දේශීය පුවත්
2024 උසස් පෙළ විභාගයේ Z අගය අද (25) පස්වරු 6.00න් පසු නිකුත් කිරීමට නියමිතයි
මෙවර විශ්ව විද්‍යාල වලට දරුවන් ඇතුළුකිරීමට අවශ්‍ය අවම කඩයිම් ලකුණු අද (25) පස්වරු 6.00න් පසු නිකුත් කිරීමට විශ්ව විද්‍යාලීය ප්‍රතිපාදන කොමිසම සූදානම් බවයි වාර්තා...
දේශීය පුවත්
ශරීර ඇප මත ඩයනා මුදාහරී
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් මිලියන 10 ක ශරීර ඇප මත...
දේශීය පුවත්
ලංගම සහ පෞද්ගලික දුරගමන් සේවා බස් රථ ඒකාබද්ධ කාලසටහනට විරෝධය (VIDEO)
ලංගම පෞද්ගලික ඒකාබද්ධ බස් කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට වසර ගණනාවක සිට රජයන් සැලසුම් කරමින් සිටිනවා. එහෙත් එය යථාර්ථයක් කිරීමට හැකිවී නැති පසුබිමක ප්‍රවාහන අමාත්‍ය බිමල්...
දේශීය පුවත්
වී මිල ඉහළ දැමීමෙන් පමණක් සියලු ගැටලු විසඳන්න බැහැ (VIDEO)
වී මිල ඉහළ දැමීම මගින් පමණක් සියළු ගැටලු විසඳිය නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් පවසනවා. ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා කරගත යුතු බවයි...
දේශීය පුවත්
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභහගය ඇරඹෙයි (VIDEO)
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද ආරම්භ වුණා. ඒ අග විනිසුරුවරයා ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු...
දේශීය පුවත්
කොළඹ දිසාව භාර DIG අත්අඩංගුවට (VIDEO)
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නිධන් හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.