Editor 1

හරීන් , බදුල්ල අධිකරණයට

පසුගිය මහ මැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් වූ නඩුවකට අදාළව, හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අද (26) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේය.

ප්‍රථම වරට කාන්තාවක් රෙජිස්ට්‍රාර් ජනරාල් ධුරයට

නව රෙජිස්ට්‍රාර් ජනරාල් ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සේවය කළ අතිරේක ලේකම් සසිදේවි ජලදීපන් මහත්මිය 2025.08.25 වන දින රෙජිස්ට්‍රාර් ජනරාල්...

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව තර කෙරේ

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව තර කර තිබෙනවා. ඒ සඳහා පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය යොදවා තිබෙන බවත් අධිකරණයට ඇතුළු වන පුද්ගලයින්ගේ නඩු...

අද (26) දින සිට දකුණ සහ බස්නාහිර පළාත්වල ආරක්ෂාව තර කිරීම සඳහා හමුදා සාමාජිකයින් අනුයුක්ත කෙරේ

සංවිධානාත්මක අපරාධ ක්‍රියා වැඩි වශයෙන් වාර්තා වන්නේ දකුණ සහ බස්නාහිර පළාත්වලයි. එබැවින් දකුණ සහ බස්නාහිර පළාත් වල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අද (26) සිට...

අද කාලගුණය

2025.08.26 ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වල...

45 වන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ පත් කෙරේ.

(26) අද සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 45 වන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සීවලි අරුක්ගොඩ මහතා පත්කර තිබේ. මීට පෙර ඔහු එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය...

විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා කඩයිම් ලකුණු නිකුත් කෙරේ

2024 අ.පො.ස (උ.පෙ) විභාගයේ ප්‍රථිඵල වලට අදාළවැ විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා කඩයිම් ලකුණු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් නිකුත් කර තිබෙනවා. මෙවර සිසුන් 42,172...

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම්වල විභාගය අවසන්

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම්වල විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ පිළිබඳ තම රහසිගත නිගමනය කථානායකවරයා වෙත යොමු...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.