Editor 1

ගින්න ගැන හොයන්න ගිය නියෝජ්‍ය ඇමති (VIDEO)

සෙවණගල සීනි කර්මන්ත ශාලාවට උක් සපයන ඉඩම් ආශ්‍රිතව සිදුවන ගිනිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය...

එකට ගමන යන ලංගම – පෞද්ගලික බස් (VIDEO)

ලංගම පෞද්ගලික බස් ඒකාබද්ධ කාල සටහනක් යටතේ ධාවනය කිරීම ඊයේ සිට ආරම්භ වුණා. එහි ප්‍රථම අදියරට අනුව පුත්තලම ප්‍රවේශ මාර්ගයෙහි මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණේ. මේ...

සීවලි අරුක්ගොඩ රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට – නව රෙජිස්ට්‍රාර් ජනරාල් ධූරයට ප්‍රථම වරට කාන්තාවක් (VIDEO)

රෙජිස්ට්‍රාර් ජනරාල් තනතුරට ප්‍රථම වරට කාන්තාවක් පත්ව තිබෙනවා. මේ අතර රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කර ඇත්තේ සීවලී අරුක්ගොඩයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...

ඉහළ ගිය අපනයන ආදායම (VIDEO)

මෙරට මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම ජූලි මාසයේ වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1641ක්...

මාතර වෙඩි තැබීමක් – දින 5ට වෙඩි තැබීම් 4ක් (VIDEO)

මාතර වෙරළ පාර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අවන්හල් හිමිකරුවෙකු ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ. ඒ...

ආන්දෝලනාත්මක නඩු කිහිපයක තීන්දු ලගදීම (VIDEO)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම පිටුපස කිසිදු දේශපාලන පළිගැනීමක් හෝ කුමන්ත්‍රණයක් නැති බව අමාත්‍ය ආචාර්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පවසනවා. ඉදිරියේදී ආන්දෝලනාත්මක නඩු කිහිපයක්ම...

රනිල් අද අධිකරණයට පැමිණීම අවිනිශ්චිතයි (VIDEO)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඔහු අධිකරණයට ඉදිරිපත් කළ හැකිද යන්න...

ශශීන්ද්‍ර නැවතත් රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ලබන 29 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස, අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.