Editor 1
දේශීය පුවත්
ජපානයේ නගෝයා සිරි සමාධි විහාරයේ ධාතු නිධානය සහ කොත්වහන්සේ නිරාවරණය (VIDEO)
නගෝයා සිරි සමාධි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සම්බුදු සෑ රජාණන්වහන්සේ තුළ ධාතු නිධානය සහ කොත් වහන්සේ නිරාවරණය අද සිදුකෙරුණා. මේ සඳහා සැදහැති මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා...
දේශීය පුවත්
විපක්ෂ නායක සජිත්ගේ ප්‍රතිපත්තිය (VIDEO)
විපක්ෂය මැද මාවතක ගමන් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකට...
දේශීය පුවත්
කොන්දේසි නැතිව ජනපතිට සහය (VIDEO)
සංහිඳියාව ඇති රටක් බිහිකිරීම සඳහා එක්වන ලෙස විපක්ෂය නියෝජනය කරන දෙමළ සහ මුස්ලිම් නායකයින්ට ජනාධිපතිවරයා ආරාධනාවක් සිදු කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ආරාධනය...
දේශීය පුවත්
ආපදා මරණ ඉහළට – ජලාශ රැසක් වාන් දමයි (VIDEO)
පවතින වැසි තත්ත්වයත් සමඟ ජලාශ රැසක ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. පහත් බිම් රැසක් තවමත් ජලයෙන් යටව පවතින බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු...
දේශීය පුවත්
කඩුගන්නාවේ අවධානම ගැන තවදුරටත් පරීක්ෂණ (VIDEO)
පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් පරිසර අධ්‍යනයක් සිදු කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල සහ පහළ කඩුගන්නාව...
දේශීය පුවත්
දේශීය ආදායම් රේගු සහ සුරාබදු දෙපාර්තුමේන්තුව හරහා ගත වූ මාස 9 තුළ රජයට රු. බිලියන 3547ක ආදායමක් (VIDEO)
දේශීය ආදායම් රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුව හරහා ගත වූ මාස නවය තුළ රජයට රුපියල් බිලියන 3547 ක ආදායමක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ...
දේශීය පුවත්
ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක්
ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසෙල්ගමු ඔය පිටාර ගැලීම නිසා බගවන්තලාවේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන්...
දේශීය පුවත්
මන්ත්‍රීවරුන්ට දුන්න මාර්ගෝපදේශය – පාර්ලිමේන්තුවට ආ ගොවි ගැටලු (VIDEO)
ගොවි ජනතාවගේ නිෂ්පාදන වලට නිසි මිලක් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මීට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්....
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.




