Editor 1
දේශීය පුවත්
කුලියාපිටියේ රිය අනතුරින් ළමුන් දෙදෙනෙකු සහ තවත් අයෙකු ජීවිතක්ෂයට
අද (27) උදෑසන 7.10ට පමණ කුලියාපිටිය, විල්පළ පාලම ආසන්නයේදී පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු...
දේශීය පුවත්
අද කාලගුණය
2025.08.27
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
වයඹ සහ උතුරු පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැක.
ඌව පළාතේත්...
දේශීය පුවත්
රනිල්ට ඇප
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලක්ෂ 50 බැගින් ශරීර ඇප 3ක් මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත්...
දේශීය පුවත්
රනිල් , සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, Zoom තාක්ෂණය ඔස්සේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර...
දේශීය පුවත්
ගින්න ගැන හොයන්න ගිය නියෝජ්‍ය ඇමති (VIDEO)
සෙවණගල සීනි කර්මන්ත ශාලාවට උක් සපයන ඉඩම් ආශ්‍රිතව සිදුවන ගිනිගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය...
දේශීය පුවත්
එකට ගමන යන ලංගම – පෞද්ගලික බස් (VIDEO)
ලංගම පෞද්ගලික බස් ඒකාබද්ධ කාල සටහනක් යටතේ ධාවනය කිරීම ඊයේ සිට ආරම්භ වුණා. එහි ප්‍රථම අදියරට අනුව පුත්තලම ප්‍රවේශ මාර්ගයෙහි මෙම වැඩසටහන ක්‍රියාත්මක වුණේ.
මේ...
දේශීය පුවත්
සීවලි අරුක්ගොඩ රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට – නව රෙජිස්ට්‍රාර් ජනරාල් ධූරයට ප්‍රථම වරට කාන්තාවක් (VIDEO)
රෙජිස්ට්‍රාර් ජනරාල් තනතුරට ප්‍රථම වරට කාන්තාවක් පත්ව තිබෙනවා. මේ අතර රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කර ඇත්තේ සීවලී අරුක්ගොඩයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...
දේශීය පුවත්
ඉහළ ගිය අපනයන ආදායම (VIDEO)
මෙරට මාසයක් තුළ ලබාගත් වැඩිම අපනයන ආදායම ජූලි මාසයේ වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1641ක්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.