Editor 1

උදය ගම්මම්පිලට එරෙහිව CID විමර්ශනයක් ඇරඹේ

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කළැයි ලද පැමිණිල්ලක් මත හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විමර්ශනයක් ආරම්භ කල බව සී අයි ඩිය අධිකරණයට දන්වයි.

අනුරාධපුර හුරුළු කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර සැප්තැම්බර් 2 වනදා ආරම්භ වේ (VIDEO)

අනුරාධපුර ඓතිහාසික හුරුළු කතරගම දේවාලයේ වාර්ෂිකව ඇසළ මහා පෙරහර මංගලය සැප්ත්තැම්බර් 02 වනදා ආරම්භ වීමට නියමිතයි. පෙරහැර සම්බන්ධයෙන් එම දේවාලයේ බස්නායක නිලමේ උදේනි බණ්ඩාර...

කන්ටේනරයේ ගැටී මියගිය වන අලි පැටවා (VIDEO)

කන්ටේනරයක ගැටීමෙන් වන අලි පැටවකුට දිවි අහිමි වූ අවාසනාවන්ත පුවතක් අපට වාර්තා වුණා ඒ දඹුල්ල හිරිවඩුල්ල ප්‍රදේශයෙනුයිි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය. https://youtu.be/MWnae1sZ0DQ

අල්ලස් ගත් රජයේ නිලධාරීන් 4 දෙනෙකු අල්ලයි (VIDEO)

අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියෙකු කෘෂිකර්ම...

ආණ්ඩුවට නීති උපදෙස් දෙන අයට හදුන්නෙත්තිගෙන් උපදෙසක් (VIDEO)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීති උපදෙස් දෙන විපක්ෂය අධිකරණයට ගොස් කරුණු දැක්විය යුතු බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු...

අලි-මිනිස් ගැටුම වළක්වන්න වේල්සයේ කුමරුගෙන් සහය ඉල්ලන සජිත් (VIDEO)

විපක්‍ෂ නායකව සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. එහිදී වන අලි ගැටලුව සඳහා වේල්සයේ කුමරුගේ සහය ඉල්ලමින් ලිපියක්...

ආරක්ෂක හමුදාවේ වෘත්තීයභාවයට ජනපතිගෙන් සැලසුම් (VIDEO)

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහළම වෘත්තිය භාවයක් සහිත ආරක්ෂක හමුදාව බවට පත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ආරක්ෂක අමාත්‍යංශය 2026...

රනිල් තව දුරටත් ජාතික රෝහලේ (VIDEO)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. එහෙත් ඔහුට වෙනත්...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.