Editor 1
දේශීය පුවත්
ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට (VIDEO)
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අල්ලස් කොමිසම මගින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. අයුතු වාසියක් ලබා ගැනීම සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට පාඩු සිදු කිරීම යන...
දේශීය පුවත්
කිරින්දෙන් මතු වූ අයිස් රු.කෝටි 200 පනී (VIDEO)
කිරින්දේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 345ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව හතක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය...
දේශීය පුවත්
හුරුලුවැවෙන් නැවතත් මතු වූ පතරොම්
හුරුලුවැවේ පතරොම් තොගයක් ඇති බවට 119 ලැබුණ තොරතුරකට අනුව ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් ඊයේ(11) සවස හුරුලු වැව පත්තිනි දේවාලය අසළ නාන තොටුපළ පරීක්ෂා...
දේශීය පුවත්
සමීර ධනුෂ්ක ද සිල්වාගේ නම වැලිගම සභික ධුරය සඳහා ගැසට් කෙරේ
වැලිගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයට හිමි පුරප්පාඩු වූ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වාගේ නම ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම ධුරය...
දේශීය පුවත්
අයවැය විවාදය ඇරඹෙයි
අදට (12) යෙදී ඇත්තේ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ හතරවන දිනයයි.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවට අනුව, දින 6ක් පුරා පැවැත්වෙන මෙම දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද...
දේශීය පුවත්
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට
අද (12) උදෑසන හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණීමෙන් අනතුරුව ඔහුව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....
දේශීය පුවත්
අද කාලගුණය
2025.11.12
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත්...
දේශීය පුවත්
තලාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රියදුරු අද අධිකරණයට (VIDEO)
අනුරාධපුර තලාව ප්‍රදේශයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අනතුරින් මියගිය පාසල් සිසුවාගේ පශ්චාත්...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.




