Editor 1

තලාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රියදුරු අද අධිකරණයට (VIDEO)

අනුරාධපුර තලාව ප්‍රදේශයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අනතුරින් මියගිය පාසල් සිසුවාගේ පශ්චාත්...

විශේෂඥ වෛද්‍යවරුන් 1000ක් හිඟයි (VIDEO)

රෝහල් පද්ධතිය තුළ විශේෂඥ වෛද්‍යවරුන් දහසකගේ පමණ හිඟයක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක ගුණරත්න පවසනවා. මෙවර අයවැය තුළින් ද සිය ගැටලු...

මාලදිවයින් කුඩු බෝට්ටුව ගැන තොරතුරු රැසක් (VIDEO)

මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මෙරට ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 350කට අධික ප්‍රමාණයක් තිබුණු බව එරට පොලීසිය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ඒ නිවේදනයක්...

කැබ් 1775ක් කාටද? (VIDEO)

ආන්දෝලනයකට ලක්ව ඇති කැබ් රථ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව සිදුකර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. 2025 වසරේ ඇතැම් අයවැය යෝජනා ඉටු කරගැනීමට නොහැකි...

දයාසිරි නිසා ඇවිලුණු පාර්ලිමේන්තුව – ලංගමයේ නරකම තත්ත්වය ගැන කියන බිමල් (VIDEO)

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අදයි. ලොකු ලූනු සහ අර්තාපල් ආනයනය කිරීම නිසා ගැටලූ රැසක් මතුව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර...

රන් මිල නැවතත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල කැපී පෙනෙන ලෙස ඉහළ යෑමට සාපේක්ෂව, මෙරට රත්‍රං මිලද යළි වර්ධනය වීමක් දක්නට ලැබෙනවා. අද(11) දිනයට ලෝක රන් මිල ඩොලර් 4,120...

අද කාලගුණය

2025.11.11 දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්...

හම්බන්තොට අලි රක්ෂිත කලාපයට අලි ඇතුන් පලවා හැරීමේ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

අවට ගම්මානවල සැරිසරන අලි ඇතුන් හම්බන්තොට අලි ඇතුන් රක්ෂිත කලාපය තුළට පලවා හැරීම සඳහා වනජීවී බලධාරීන් ක්‍රියාත්මක කරන මෙහෙයුම අත් හිටුවන නියෝගයක් නිකුත් කරන...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.