Editor 1
දේශීය පුවත්
අනාගත නායිකාවන් ගැන කියන අගමැතිනිය (VIDEO)
වර්තමාන සමාජයට අවශ්‍ය තරුණ නායිකාවන් බිහි කිරීමට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය කැප වී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති...
දේශීය පුවත්
කතානායක නිල නිවසට වෙන්න යන දේ (VIDEO)
පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට කතානායක නිල නිවස පරිවර්තනය කිරීමේ යෝජනාව පිළිබඳව ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ පාර්ලිමේන්තු කාර්යය මණ්ඩල උපදේශක කාරක සභාවේදීයි.
මේ...
දේශීය පුවත්
දඹුල්ලත් ඩිජිටල් (VIDEO)
කොළඹින් පිට ඩිජිටල් ගනුදෙනු වල අඩුවක් දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය වෙනුවෙන් දඹුල්ලේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි...
දේශීය පුවත්
රේගු රෙකෝඩ් එක (VIDEO)
අගෝස්තු මාසය වනවිට ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227 ක ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා. ශ්‍රී ලංකා රේගුව මසක්...
දේශීය පුවත්
ඉවතට පැන්න බස් රථය (VIDEO)
දෙහිඕවිට තිඹිරිපොළ ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී යාමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 42ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා...
දේශීය පුවත්
අද සිට ඉඩම් සිතියම් නිවසටම
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි සංවත්සරය නිමිත්තෙන්, එම දෙපාර්තමේන්තුව විසින් නව සේවාවක් හඳුන්වා දී ඇත. එහිදී, අගෝස්තු 1 වැනිදා සිට ඔන්ලයින් ක්‍රමයට ගෙවීම්...
දේශීය පුවත්
2026 වසරේදී උග්‍ර සෞඛ්‍ය අර්බුදයක් ඇතිවීමේ අවදානමක (VIDEO)
සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන්ගේ අකාර්යක්ෂම සේවය නිසා 2026 වසරේ දී උග්‍ර සෞඛ්‍ය අර්බුදයක් ඇති විය හැකි බව වෛද්‍ය චමල් සංජීව පවසනවා. එමෙන්ම සෞඛ්‍යයට වෙන් කළ...
දේශීය පුවත්
ඇසළ පෙරහැර මංගල්‍යයයේ තුන්වන කුඹල් පෙරහැර සුභ නැකතින් අද රාත්‍රී 7.16ට (VIDEO)
ඓතිහාසික සෙංකඩගල ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. තුන්වන කුඹල් පෙරහර ආදරාත්‍රී 7.16 ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.