Editor 1

පෙනහළු පිළිකා රෝගීන් ඉහළට (VIDEO)

2021 වසරේ දී පමණක් නව පෙනහළු පිළිකා රෝගීන් දෙදහසක් වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍යය සමන් ඉද්දගොඩ පවසනවා. වසරකට වැලිසර ලය රෝහලේ පෙනහළු පිළිකා...

කොස්ගොඩ වෙඩි තැබීමක්. තරුණයෙකු මරුට (VIDEO)

කොස්ගොඩ ප්‍රදේශයේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු T-56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින්...

මහජන විශ්වාසය ඇති වන පරිදි අධිකරණ ක්‍රියාදාමය නගා සිටවනවා. නව අගවිනිසුරු කියයි (VIDEO)

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසෙන පිළිගැනීමේ නිල උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද පැවැත්වුණා. මහජන විශ්වාසයේ වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමයන් නගා සිටුවීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි...

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹෙයි (VIDEO)

ඓතිහාසික සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර ඊයේ(30) රාත්‍රියේ වීදි සංචාරය කළා. දෙවන කුඹල් පෙරහැර අද(31) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. මේ...

එස්.එම් රංජිත් ගෙන් පෙත්සමක්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සහ ඔහුගේ...

ජනපති යළි දිවයිනට (VIDEO)

මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.මෙම රාජ්‍ය සංචාරයෙදී ක්ෂේත්‍ර ගණනාවක සබඳතා ශක්තිමත් කර ගැනීමට හැකිවුණා. මේ පිළිබඳ...

රෝහිතගේ දුව ඇප මත මුදාහරී.

මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ, පා. ම. රෝහිත අබේගුණවර්ධනගේ දියණිය ඇපමත මුදාහැරේ.

අද කාලගුණය

2025.07.31 ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී. උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව...

Join our community of SUBSCRIBERS and be part of the conversation.

To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.