Editor 1
දේශීය පුවත්
බෙංගාල බොක්ක භූකම්පන වලින් ලංකාවට බලපෑමක් නෑ
ඉන්දියානු සාගරයේ ලංකාවට ගිනිකොණ දිසාවෙන් කිලෝ මීටර් 258 ක් දුරින් අද(29) උදෑසන 5.18 ට සිදු වී ඇති මෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 6.6 ලෙස...
දේශීය පුවත්
තිස්සකුට්ටි ජනපතිගෙන් සමාව ඉල්ලයි
ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස...
දේශීය පුවත්
යහලතැන්නේ නිවසක අභිරහස් මරණ තුනක්
පේරාදෙණිය පොලිසිය විසින් යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙක් සියදිවි නසාගෙන ඇති බවටත්, කාන්තාවන් දෙදෙනෙකු එම නිවස තුළම මියගොස් සිටින බවටත් ලද තොරතුරක් මත විමර්ශන...
දේශීය පුවත්
අද කාලගුණය
2025.07.29
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක.ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී...
දේශීය පුවත්
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී...
විදෙස් පුවත්
තායි – කාම්බෝජ සාම සාකච්ඡා අද මැලේසියාවේදී (VIDEO)
ඇමෙරිකාව සහ යුරෝපා සංගමය නව වෙළඳ ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපතිනිය අතර ස්කොට්ලන්තයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
මේ පිළිබඳ...
දේශීය පුවත්
ගලෙන්බිඳුණුවැව බමුනුත්තුව ප්‍රදේශ වාසි ඉඩම් ගැටලුවක් හේතුවෙන් පීඩාවට (VIDEO)
ගලෙන්බිදුණුවැව බමුණුත්තුව ප්‍රදේශවාසීන් ඉඩම් ගැටලුවක් නිසා පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
https://youtu.be/jJ3mVZPdr-c
දේශීය පුවත්
ධීවරයන්ටත් යාන්ත්‍රණයක් (VIDEO)
ධීවරයින් රැක ගැනීම සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් වත්මන් රජයට නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. හලාවත දී මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ...
Join our community of SUBSCRIBERS and be part of the conversation.
To subscribe, simply enter your email address on our website or click the subscribe button below. Don't worry, we respect your privacy and won't spam your inbox. Your information is safe with us.